ලංකාවේ තියෙන පිළිකාකාරක කෑම වර්ග දැනගෙන ජීවත් වෙන්න | Cancer causing Foods that in the market

0 Views
administrator
administrator
07/08/23

පිළිකාවක් හැදෙන්න පුළුවන් කෑම වර්ග ගැන දන්නවද? මේ වීඩියෝ එකේ තියන කෑම වර්ග නිතර නිතර ගැනීමෙන් වැළකිලා හිටියොත්, අනිවාර්යයෙන්ම ඔබටයි ඔබේ ආදරණීයයන්ට පිළිකාවක් හැදෙන්න එක වලක්වා ගන්න පුළුවන්.
තවත් අපේ සහෝදර සහෝදරියන් බේරගන්න මේ Video එක බලලා "Share" කරන්නත් අමතක කරන්න එපා...

මේ Video Series එකෙන් අපි සාමාන්‍යයෙන් supermarket වලින් හා කඩවලින් ගන්න කෑම වල අඩංගු පිලිකාකාරක ගැන වගේම අහිතකර රසායනික ද්‍රව්‍ය ගැනත් ඔබට විස්තර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඉතුරු වීඩියෝ ටික නරඹන්න අපිව subscribe කරලා bell 🔔 icon එක click කරන්න

Show more

0 Comments Sort By

No comments found

Facebook Comments

Up next